මචං දැන් කරන්න තියන හොඳම දේ, මං දන්න හැටියට, Downgrade කරපං 5.0.1 වලට.. දැනට Untethered jailbreak තියන latest ම iOS එක ඒක..
පල්ලෙහා තියන ලින්ක්ස් වලින් iOS Fresh Copy එකක් බාගනින්...
iPhone 4 (GSM)
iPhone 4 (CDMA)
iTunes වලින් මේ මුළු OS එකම දාගන්න පුලුවන්... (iPhone එක connect කරල නිකන් ඕපන්...