ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.:rofl:
දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම්...