එංගලන්තයේ සිසුන් දැන් දැන් ලිංගික දේවලින් මුදල් ඉපයීමට පටන් ගෙන ඇති බවත් ගෑනු ලමුන් සහ පිරිමි ළමුන් ගණිකා වෘත්තියෙන් මුදල් හම්බ කරගෙන ඉගෙන ගැන්මට යොමුවී ඇති බවත් එංගලන්ත ජාතික ශිෂ්‍ය සංගමය පවසයි.මෙතෙක් කලක් ඔවුන්ට රජයෙන් දුන් අධ්‍යාපනය සඳහා වන සහන නොලැබී යෑම මෙසේ සිසුන් ගණිකා වෘත්තිය කරා නැඹුරු...