:dull: මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් .. :frown: සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද :dull: අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට :love: