1. ALii

    Sony Ericsson announced the Sony Ericsson Xperia X10

    phone eka chaa lu, hugak slow lu, e hinda ganna adahasa ath heriya :(, but I luv SE
  2. ALii

    Present ekak.

    ube budget eka kohomada kiyapan issella :)
  3. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    මමත් මේ මඩ නැතිව යයි කියලා බලාපොරොත්තු වෙනවා, ඒ උනත් ඒවා විදිහටම වෙයිද:no:
  4. ALii

    kasun "Ra ahasin" chords

    නියමයි මචං :D
  5. ALii

    Elakiri මෝඩයන්

    ඔහොම හිතුවොත් ඉතින් නවත්තනවා බොරු, තනිකමට ඉන්න මිත්‍රයා නම් හොඳ එකෙක් නෙමෙයි මචං, බී පොසිටිව් කියලා දුටුගැමුණු රජ්ජුරුවොත් කියලා තියෙනවා නේ:lol: ;)
  6. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    මොනවා කියලා කරන්නද, ජෙනරල්ව ප්‍රශංසා කරපු කටවල් උන්දැට මඩ ගහනවා, ජාතික වීරයෝ දේශ ද්‍රෝහීන් වෙලා, උං ඔක්කොම ලස්සනට දැල ඇදලා ගියා, අපේ එවුන් ඒ දැලේ පැටලිලා තනි තනියම පැටලිල්ල ලිහන්න දඟලනවා, ඒ උනාට අපේ උංට තේරෙන්නේ නැහැ එහෙම කලාම තවත් දැලේ පැටලෙන එකයි වෙන්නේ කියලා
  7. ALii

    Elakiri මෝඩයන්

    එලම කිරි වෙන්නේ කටේ තියෙන් සිග්රෙට්ටුවත් අහක් කොරලා මතට තිත් තිබ්බොත්:rofl::rofl: එහෙම කලොත් කවි සිතිවිලි නැතිවෙයිද මන්දා:nerd::eek::rofl:
  8. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    උං එක්ක මොන තර්කද බං, එකම මතයක එල්ලිලා ඉන්නේ, වෙනස් විදියට හිතන්න තාම පුරුදු වෙලා නැහැ, මේ මඩ ගැහිල්ල කොහෙන් කොහොම කෙලවර වෙයිද මන්දා:dull:
  9. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    බටහිර බල කාක්කන්ගේ කුමන්ත්‍රණ වලට රැවටිලා සමඟියෙන් හිටපු අපේ එවුන් කුලල් කා ගන්නා හැටි අනේ අපොයි!!!! :no::no::no::no::no::no::no::no:
  10. ALii

    පද පේලි .....

    ඔඔ අපි ඉතින් ඕපන් ම්යින්ඩඩ් හින්දා හොඳා :P නැත්නම් ඔක්කොම මාරු වෙනවා:rofl::rofl:
  11. ALii

    පද පේලි .....

    හුරේ මම 9001:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: පෙරුම් පුරලා පුරලා ගහපු 600 වැනි පෝස්ට් එකත් මේකමයි :P
  12. ALii

    පද පේලි .....

    ඒ වුනාට දැන් අම්මල දූලා පාරේ යනකොට, දුව කියලා රැවටෙන්නේ අම්මට :rofl::rofl::rofl:
  13. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    මර්වින් ව නම් ලගින් වත් තියන්න බැරි වෙයි මයෙ හිතේ:rofl::rofl::rofl::rofl:
  14. ALii

    පද පේලි .....

    ප්‍රේමයේ... මං................... තලාවේ පා සටහන් අප දෙදෙනාගේ.... බොහෝ දුර ඇදුනු වග ... ඔබට මතකද තවම///
  15. ALii

    පද පේලි .....

    අක්කා නගෝ වාගේ:rofl::rofl::rofl::rofl: නාකි විසේ :P
  16. ALii

    Elakiri මෝඩයන්

    වැදිච්ච අය දැන් අත ගා ගන්නවා ඇති :P කාලීන් මාතෘකාවකට ලියපු පට්ට නිර්මාණයක් :D
  17. ALii

    වීරයා මැරිලා??? සරත් ට සපෝට් අය පොඩ්ඩක් කියව&a

    ඇයි බං උඹලා මේ අතීතේ හිටපු වීර රජවරුන් හා අද කාලේ ඉන්න ජනාධිපතිවරුන් වයි සම කරන්න හදන්නේ, දුටුගැමුණු මහ රජතුමා එදා සටන් කළ විදිහටද ජනාධිපති මහින්ද යුද්ධ කලේ:nerd:
  18. ALii

    SADDAM's Weapons - Must see The GoLden Guns

    luxury widihata merenna puluwan, baya nethuwa mara denveemeth daanna puluwan :P
  19. ALii

    SADDAM's Weapons - Must see The GoLden Guns

    wedi kaala merenna one nam onna bhaande

    No contents