1. thm14

    උඹටත් සොභාග්‍යය රජයන සැප සම්පත් වලින් අඩුවක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං :D තෑන්ක්ස්...

    උඹටත් සොභාග්‍යය රජයන සැප සම්පත් වලින් අඩුවක් නැති සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මචං :D තෑන්ක්ස් විශ් එකට හොඳේ
  2. thm14

    බොහොම ස්තූතියි මචන් උඹත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    බොහොම ස්තූතියි මචන් උඹත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
  3. thm14

    අඩෝ නෑනා (නේ? :P) ඔබතුමීත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :D අයියත් කිව්වා කියන්න හොඳේ :D :love...

    අඩෝ නෑනා (නේ? :P) ඔබතුමීත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :D අයියත් කිව්වා කියන්න හොඳේ :D :love: ඇන්ඩ් තෑන්ක්ස් මතක් උනාට :P;)
  4. thm14

    බොහොමත්ම ස්තූතියි මචන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :D

    බොහොමත්ම ස්තූතියි මචන් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා :D
  5. thm14

    ඔබටත් එසේම වේවා! සුබ අනාගතයක් :D :P

    ඔබටත් එසේම වේවා! සුබ අනාගතයක් :D :P
  6. thm14

    thanks man :D wish you the same :D

    thanks man :D wish you the same :D
  7. thm14

    Here i am, Just before going to the....

    බුහහහහහා මැක්සා හොඳේ :lol::lol:
  8. thm14

    KASUN KALHARA ~~Song Requests~~

    මොන පිස්සුද පට්ට ලව්ව් :P අහු වෙන්නෙපා චැටකට එහෙම සින්දු පිටින් කියවන්නෙ :baffled::P ඒ අස්සෙ ළමා ගීතත් කියනවා බන්! "අක්කෙ අක්කෙ අර බලන්නකෝ වැස්සක් නොවැ එන්නෙ...." හහා මරු චරිතෙ ලොල්:rofl::rofl:
  9. thm14

    KASUN KALHARA ~~Song Requests~~

    හපෝ අමරදේව ඇන්ඩ් කේමදාස ෆෑන් බන් :lol: දැක්කම කියන්ඩ බෑ නෙ? :P ඒ උනත් චාපාට ෆුල් ලව් :rofl:
  10. thm14

    EK Eke Keiweni Member Da ???

    68686 ලස්සන නම්බර් එක නේ :D
  11. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    දීමෙන් දීම හොඳ දීමලු *** දීම :lol: ලලල ලලා අහ් අහ් ලලල ලලා අහ් අහ් :P
  12. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    හහා එව්වා කියන්න බෑ සාලයාස් ස්පෙශල් ගන්න යන්න ඇති සමහරක් විට :P
  13. thm14

    ||| සුබ නව වසරක් වේවා ! Suba Aluth Awruddak Weva |||

    ලොල් එක එක සයිස් වල හැඳි වලින් විස් කොරනවා දැක්කමයි! එනිවේ මෙන්න මගෙනුත් යෝගට් කන හැන්දක සයිස් සුබ අලුත් අවුරුද්දක් වේවා!! එකක් :P
  14. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    ඥ් ඥා අහ් එල එල අමිල ලොක්කා , තෑන්ක්ස් වේවා දැන් අඥාත දෙයියව තව වර්නනා කරතෑකි :P
  15. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    lol ශම්මි ඔය 'ඥා' සිංහලෙන් ගහන්නෙ මොන කීස් වලින්ද? :D
  16. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    අම්බ ගඳයි හැබැයි ළග බැරිවෙලාවත් එකෙක් හම්බුනොත් ඇස්ලෝන් වතුර ටැංකියක් දෙපාරක් පුරෝලා හෝදපන් :P
  17. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    තිස්තුන් කෝටියද? නැත්තම් අර කතෘ අඬාත එකාද?? :P
  18. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    අනී මන්දා පය බුරුලෙන් තියන් ඉන්න ඕනෙ :lol:
  19. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    හපෝ කාලා වරෙං එහෙනම් :P
  20. thm14

    GAZALY (aagam bedaya athi karana hambaya)

    මැරුනම යන්නෙ නෙවර්ලන්ඩ් නම් මම ජොයින් වෙනවා :D

    No contents