ඔන්න කට්ටියව පොඩ්ඩක් අප්ඩේට් කරන්නයි හදන්නේ,,
ස ප්රසංගයේ ටිකට් තාම තියනව,, :D:D
නුගේගොඩ සරසවි එකේ 2000, 3000 මිලටත්, නෙලුම් පොකුණේ reception එකේ 2000, 3000, 5000 මිලටත් ටිකට් තියනවා,,
1000 ටිකට් නම් නැද්ද කොහෙද?? :oo::oo:
යන්න බලාපොරොත්තු වෙන අය දැන්ම වෙන්කර ගත්තොත් හොඳයි,,