ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ යන්න ආසාවෙන් ඉන්න පුන්චි පුතෙක් ලොකු අයගෙන් උදවු ඉල්ලනවා.මේ දරුවා ශ්රවනාආබාදිතයි.ඉගෙන ගන්න දක්ශ මේ පුන්චි පැටියගෙ අම්මටයි තාත්තටයි තව දුවෙක් ඉන්නවා.මේ පුතා තමා බාලයා.වඩු වැඩ කරලා මේ ලමයිට එදිනෙදා වියදන් කරත් පුන්චි පුතාගෙ අසනීපෙට වියදන් කරගන්න තරන් මුදලක් අත ඉතුරු වෙන්...