1. ගයාන් ලක්මාල්

    Thel polim

    මම උදේ post එකක් දැම්ම පෑලියගොඩ scene එකට. කීදෙනෙක් මට බැන්නද. වැඩක් නෑ bro.
  2. ගයාන් ලක්මාල්

    මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

    මම මුලින්ම කිව්වා, බනින්න ඔට්ටුයි මම තරහ නෑ කා එක්කවත් ඡන්දයක් නිසා. මම කිව්වෙ මට කියපු දේ.
  3. ගයාන් ලක්මාල්

    මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

    Ane Ane bro, පාස්කු ප්‍රහාරය එල්ල වෙන බව අදාල අංශ දැනන් ඉදල තියෙනව කියල ඔප්පු වෙලා තියෙන්නේ, කලින් ප්‍රහාරයක් කරලද? ඒවට අදාල info government එක ගන්නේ කොහෙන්ද?
  4. ගයාන් ලක්මාල්

    ⏲️ජෙප්පෝ එන බයට කෑම රැස් කරයි

    බොරු මඩ https://elakiri.com/threads/%E0%B6%B4%E0%B7%91%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9-%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7-%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80-%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.2175281/#post-30155972
  5. ගයාන් ලක්මාල්

    මම මේක කියන්න නෙමෙයි හිටියේ... ඒත් අද කියනව

    අංක එකේ මාධ්‍ය ආයතනයක ඉහල පෙලේ අධ්‍යක්ෂ කෙනෙක් මට කිව්වෙ, එයා මේක කාටවත් කියන්න එපා, බලාගෙන ඉන්න කියල කියපු නිසා මම අද වෙනකං ලොකු post දාල කයිවාරු ගැහුවෙ නෑ. AKD 51%-55% අතර අවම ඡන්ද ප්‍රතිශතයකින් දිනනව කියල ආණ්ඩුවත් දන්න දෙයක් ලු. අවසන් මොහොතෙත් government try කරන්නේ percentage එක අඩු කරන්න ලු...
  6. ගයාන් ලක්මාල්

    පෑලියගොඩ පෝලිමට හේතුව මෙන්න

    Long weekend market වැහුවේ නැ bro. අනික අද මිනිස්සු ගං වලට යනව.... මාලු එලවලු වැඩිපුර ගන්නව. අනික ජඩ මාධ්‍ය කියන විදිහට බොහෝ නගර වල පෝලිම්ලු, මම අද Kiribathgoda, Kaduwela, Malwana, Nawagamu, Biyagama දැනට අද උදේ ඉදන් ගියා. ඒ කිසිම නගරයක පෝලිම් තදබද නෑ. හැම රෙද්දම දේශපාලන කෝනයෙන් බලන්න එපා
  7. ගයාන් ලක්මාල්

    පෑලියගොඩ පෝලිමට හේතුව මෙන්න

    නෑ... රටට ආදරය කරන මිනිස්සු දැන් හැමතැනම
  8. ගයාන් ලක්මාල්

    පෑලියගොඩ පෝලිමට හේතුව මෙන්න

    ඔව් බං, නොදන්න ගං ගොබිලන්ට මැජික්. Highway අද කොහොමත් traffic. අපි ඔය area එක දන්න නිසා දන්නව. පව් බං ගං වල ඉදන් මැරෙන්න හදන keyboard විරුවෝ.
  9. ගයාන් ලක්මාල්

    පෑලියගොඩ පෝලිමට හේතුව මෙන්න

    හෙට අනිද්දා වහල නිසාලු. ජඩ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුකරනව
  10. ගයාන් ලක්මාල්

    God's new Vacuum!

    cheap local shit
  11. ගයාන් ලක්මාල්

    "Intelligence" Report?

    මට හිතෙන්නෙ එළකිරියේ වයසක උන් සෙට් එක වැඩියි කියල. මොකද බැලුවොත් NPP ආවොත් 88/89 වෙයි වගේ කියන සෙට් එක වැඩියි. 88/89 සිද්ධි හොඳට දැනෙන්න ඒ වෙනකොට වයස අඩුම තරමේ 15-20 ත් අතර වෙන්න ඕනේ
  12. ගයාන් ලක්මාල්

    Fake රැල්ලේ Fake සෙනග පෙන්නිල්ල

    මට හිතෙන්නෙ එළකිරියේ වයසක උන් සෙට් එක වැඩියි කියල. මොකද බැලුවොත් NPP ආවොත් 88/89 වෙයි වගේ කියන සෙට් එක වැඩියි. 88/89 සිද්ධි හොඳට දැනෙන්න ඒ වෙනකොට වයස අඩුම තරමේ 15-20 ත් අතර වෙන්න ඕනේ

    No contents