1. NUWAN BUWA

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :):):) තරිදු මල්ලි ,,, මට සුනිල් එදිරිසිංහ මත්තයාගේ 'පිලේ පහන නිමුවා' කියන සිංදුව දෙන්නකෝ දැන් රේඩියෝ අහන අපේ යහළු යෙහෙළියෝ ඔක්කොම එකතුකරගෙන අහමු ..
  2. NUWAN BUWA

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :yes::( busy මල්ලියා ,,, දන්නවනේ ඉතිං ඉස්සරවගේ බැහැ දැන් ..
  3. NUWAN BUWA

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :love: මහත්තයා මල්ලී ,,, කොහොමෙයි ජිවිතේ...
  4. NUWAN BUWA

    2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

    :lol: නැහැ නැහැ
  5. NUWAN BUWA

    Mage Aluth Phone eka :(

    :):):love: පට්ට මචෝ ,,, පරිස්සමින් පාවිච්චි කරපන්...
  6. NUWAN BUWA

    Kumar Dharmasena on the player-umpire relationship in Cricket

    :yes::yes::love: :lol::angry: අම්මට ,,,යකොව් මුගේ talk එක ...
  7. NUWAN BUWA

    Kumar Dharmasena on the player-umpire relationship in Cricket

    :yes::yes::yes: අනිවා තිලා මල්ලී,, ඕක තමයි ඇත්ත. මහේල සංගා බැහැලා වැඩක් කරන්නේ නැත්තෙත් දේශපාලුවෝ ඕකට ගෑවෙන නිසා තමයි .
  8. NUWAN BUWA

    Kumar Dharmasena on the player-umpire relationship in Cricket

    අනේ මන්දා බන් ,,, ධර්මසේන වගේ ජාතික සම්පත් කීයක් ලංකාවේ තවම ඉන්නවාද. ඒ එක්කෙනෙක් ගෙන් වත් බෝර්ඩ් එක වැඩක් ගන්නේ නැහැ නේ ..
  9. NUWAN BUWA

    Kumar Dharmasena on the player-umpire relationship in Cricket

    LwQejorR1bo
  10. NUWAN BUWA

    🏆 Elakiri Awards 2018 🏆

    :lol:

    No contents