මෙතන විපක්ෂයට බනින්න එන බූරුවන්ට කියන්න දෙයක් තියෙනවා. මිනිස්සුන්ට වෙඩි තිබ්ඛෙ විපක්ෂයද යකෝ? විපක්ෂය කරන තරමේ දෙයක් වත් තොපි කරල තියෙනවාද? ලංකාවේ දැන් ඉන්නව අපූරු ප්‍රගතිශීලීන් ටිකක්. ඕනෙම දෙයක් වුනාම උන් බනින්නෙ විපක්ෂයට. වචනයක්වත් මරාටයි ගෝඨටයි කියන්නෙ නෑ. බීක් බීක් ගානවා. තොපි මොනවාද යකෝ කරලා...