1. chatura_CN

    අක්කර 2ක කපාපු ගොයම ගිණි තිබ්බ අමනයෝ..මෙහෙම උන් ඉන්නේ ලංකාවෙම විතරයි..🤬🤬

    ගිණිතියපු එවුන් අල්ලා නගුලේ බැදලා අක්කර 2 හාන්න තියෙන්නේ.
  2. chatura_CN

    #ස බල්ල.

    නිදහසේ පාරක් අයිනේ නිදාගන්නවත් දෙන්නෙ නෑනේ මුන්
  3. chatura_CN

    ඇඩ් එකකින් ඉඩමක් ගන්න ඉන්න උන්, ගත්ත උන් පොඩ්ඩක් වරෙල්ලා

    පැත්ත ගැන ඒ පැත්තෙම අදුරන එකෙක්ට කියලා ටිකක් හොයලා බලන්න වෙන්නේ වතුර ලයිට් ගන්න පුලුවන්ද කියලා එ පැත්තෙ office වලින්ම අහනවා නම් හොදයි. මෙකද මම දන්න land sale කාරයෝ වගයක් වතුර තියනවා ඉඩම් විකුණලා මිනිස්සු connection එක ගන්න යද්දි water connection දෙන්න බෑ කියලා. ඇඩ්වාන්ස් කරන එකෙත් risk එකක් තියනවා.
  4. chatura_CN

    උබලා කොලබ නුවර පාරේ යද්දි..

    Nihals eki pol athu bath kade
  5. chatura_CN

    🚨 පොලීසියට ගහයි - පොලිසියේ කොදු කැඩේ

    Customer service නම් අන්තිමයි
  6. chatura_CN

    Vehicle Sale

    Z play නේද highest grade එක ? :baffled:
  7. chatura_CN

    අවධානෙ දීපල්ලකෝ 🔞

    ඊයා බං. අප්පිරියයි.
  8. chatura_CN

    Comfort Zone එකෙන් මාරු වෙන්න🙄

    එහෙනම් බං කොහොමත් තව අවුරුදු දෙකක් විතර යනකන් free time එකක් සෙට් වෙනවා කියන එක බොරු :no:
  9. chatura_CN

    Comfort Zone එකෙන් මාරු වෙන්න🙄

    කරන මගුලක් ළමයි හම්බ වෙන්න කලින් කරපන්. ඊට පස්සේ කොහොමත් අලුත් දෙයක් කරන්න හිතෙන්නෙ නෑ බයයි.
  10. chatura_CN

    හූනන් ඇගට වැටීමේ පලාපල

    නොකන හූනෙක් වැටුනොත් මොකද කරන්නේ?
  11. chatura_CN

    අඩු කුලේ ගෑනියෙක් හොරා කාල මාට්ටු වෙලා..

    Meki supermarket walin kalin badu aran nadda danne na
  12. chatura_CN

    නින්දෙන් ඇවිදින උන් මේක බලපන්කෝ.

    ඒක නම් මටත් වෙලා තියනවා. 🤣

    No contents