මළ කෙළියයි ජූලි හතයි. මළ ජූලියයි. වසරේ හත්වැනි මාසේ හත්වැනිදා මේ ලිවිල්ල ජූලියේ අමුතු ව්‍යවහාර පිළිබඳවය. අවුරුද්ද පුරාව නොදැනුවත්ම ලංකිකයෝ ජූලිය සිහිකරනුයේ විස්මයෙනි. ඒ නිසාවෙන්ම ජූලි හත හා ජූලි මාසය හා බැදුණු කතාවේ අක්මුල් සහිත විමසීමක් කිරීමට අපි සිතූවෙමු.
ලංකා ඉතිහාසය පුරා බොහෝ තැන්වල ජූලි...