1. Gingy

    Peugeot 305 එකක් ගන්න යන්නෙ

    බඩු තියෙනවා. බොඩි දිරුම් බලලා ගන්න
  2. Gingy

    👎 Qr එකේ ලීටර් 16ක් පෙන්නනවා ද?

    වීල් එකටයි කාර් එකටයි එකම ගාන දුන්නම සහෝදර වරුසතුටුයි. කාර් කියන්නෙ ධනවාදී මෙවලමක්
  3. Gingy

    Ceiling Fan pisso ennako

    කැලනි එකෙන් විකුණන හවෙල් එක ගන්න. මම ගත්තෙ බ්‍රවුන්ස් එකෙන් ඔෆර් එකක් තිබිලා 9000 සුලං පාර හොදටම හොදයි සහ සද්දෙ අඩුයි. kdk හුකන ගණන් අනික කොපි ගොඩයි
  4. Gingy

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    අවුලක් නෑ මම හිතන්නෙ. අද ගොඩක් ශෙඩ් වල QR එක ඇහෙන් බලල ගහන්නෙ. බයික් එකට පහයි ------ Post added on 1773564244 අද නම් ඩෝබිත් තෙල් පෝලිමේ... ------ Post added on 1773564286
  5. Gingy

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    අද ගොඩක් තැන් වල qr බලන්නෙ නෑ වෑන් වලට හතලිහ ගහනවා. අදත් අරන් හෙටත් ගන්න තියෙන්නෙ. ඕන නම් වෑන් qr එකක් දෙන්නම්
  6. Gingy

    පෙට්‍රල් ලීටර් 20ක් 30ක් ගබඩා කරගන්නේ කෙසේද?

    ජයකිරණ එකෙන් ජෙරිකෑන් දෙකක් ගත්තා අද දැන් ඕ.පු
  7. Gingy

    HSBC to NTB

    yes Branch eke credit officer hamba weyan machn. One nam mage wade karapu ekage no eka dennam. Mage card eka print wela ------ Post added on 1773542282
  8. Gingy

    Urgently need a perfect assignment writer (for PG.DIP)

    Turnitin reports, proof reading , AI removal එහෙම ඕනෙ උනොත් කියන්ඩ
  9. Gingy

    HSBC to NTB

    You sold me at "සුදුම සුදු නංගි බබාල තදම තද කොටම කොට ස්කර්ට්"
  10. Gingy

    Urgently need a perfect assignment writer (for PG.DIP)

    අපි කරල දෙන්නම්
  11. Gingy

    HSBC to NTB

    They even accepted the installment plans mchan. Last week i got my wifes card. Its a good vessel to obtain other cards. She was given two lak cards from other banks but hsbc gave a million. And sampath told they would give same amount on card to card.
  12. Gingy

    HSBC to NTB

    පුලුවන් වෙලාවෙ hsbc කාඩ් ගනිල්ලා. දැන් දිගට හරහට දෙනවා ලොකු ලිමිට් එක්ක. ඔන්ලයින් දාන්න විතරයි තියෙන්නෙ, කෝල් එකක් වත් එන්නෙ නෑ. සම්පත් උන් දෙනවා ඒකට පලවෙනි ස්ටේට්මන්ට් එකට කාඩ් ටු කාඩ්
  13. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    කෝ මාගේ නීතිවිරෝධී භාණ්ඩ?
  14. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    ජෙප්පො ගැනත් එපිසෝඩ් එකක් ගිහින්
  15. Gingy

    සුදු පුංචා...ආසාවෙන් බැලුව කාටුන් ❤️

    මුන්ගෙ ආතල්ම ඕන සීන් එකක් ඉවර වෙලා දෙකක් ඇනගෙන සර්පිනා පාරක් ගහලා බජව්වක් දාන එක සැපේ ඉන්න උගන්නපු කාටුන්, හැබැයි හාවයි නරියයි ගමරාලයි නම් කැරිම චීත්ත චරිත මං ආසම සින්දුව
  16. Gingy

    Toshiba 3015A ෆොටෝකොපි මැශින් එක හොඳද? උපන්ගෙයි ලෙඩ තියෙද

    Konica විකුණන තැනක් දන්නවද මචන්. බඩු තියෙනවද ඔව් ස්කෑන් විතරයි දැන්

    No contents