මචන්ලා මම ගත්තු වැගන් R එකට අවුරුදු තුනයි ඊයට .ඕල්ට්‍ර නේටර් එක පිච්චිලා අලුතෙන් ගන්ඩ 60000ක් වෙනව. හදන්ඩ අමාරුයි සර්කිට් එකට ගම් දාල සීල් කරල. මේකෙ සර්කිට් එක විතරක් ගන්ඩ පුලුවන්ද විස්තර දන්න කෙනෙක් උදව් කරපල්ලා තව ගෙවල ඉවරත් නෑ.:sorry::sorry::sorry::(