Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣
වසති උනා උදේම ඊයේ බයිට් වලටද කොහෙද
ලොකු bhai
Post #44
Sep 18, 2023
Forum:
ElaKiri Talk!
මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣
ඔය හුත්ත හින්ද තමයි මේ ඔක්කොම.
ලොකු bhai
Post #23
Sep 17, 2023
Forum:
ElaKiri Talk!
මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣
මේක ඉතිහාසගත වන දිනයක් බන්. ය බලන්නේ නැහැනේ. කොටනවා එකෙක් හරි මැච් බලන්න සෙට් වෙමු කිව්වොත්. මීට වඩා හොදයි #@$%^&
ලොකු bhai
Post #20
Sep 17, 2023
Forum:
ElaKiri Talk!
මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣
මම මැච් බලන්නේ නැහැ. අද කට්ටියගේ උනන්දුව නිසා අපිත් සෙට් උනා. යකෝ බයිට් බාගයක් තව හදන ගමන්. යාලුවෝ ටිකත් ගියා. බයිට් ටික රෑට කනවා. අය මැච් නොබලා ඉන්නම තීරණේ කළා. අපරාදේ ලස්සන ඉරිදා දවස.
ලොකු bhai
Post #17
Sep 17, 2023
Forum:
ElaKiri Talk!
මොකක්දෝයි ඒ වෙලා තියෙන්නෙ 🤣
ගෙනාපු බෝතලේ ඉවර උනෙත් නෑ...
ලොකු bhai
Post #7
Sep 17, 2023
Forum:
ElaKiri Talk!
පිට්බුල් 3 දෙනා ඉවරයි
පිස්සුද බන් ඉල්ලගෙන මාමයිට් ගාගන්න
ලොකු bhai
Post #3
Sep 16, 2023
Forum:
ElaKiri Talk!
ලංකාවෙන් හමු වූ අද්භූත වස්තුව...😲
ඕක මුලක් බං… 🤌🤌🤌😆
ලොකු bhai
Post #5
Sep 15, 2023
Forum:
ElaKiri Talk!
Questions
බිත්තියට වෝල් ප්ලග් එකක් දාල ඇනයක් දාගන්න
බිත්තිය කැත වෙලා, පිළිවෙලට තියෙනන ලොකු අවශ්‍යතාවයක් නැත්තම් ඇණයක් ගහපන්. නැත්තම් දවසට රෙන්ට් එකට ඩ්‍රිල් එකක් ගෙනල්ල්ල හරි අදුරන එකෙක්ගෙන් ඉල්ලගෙන හරි පිළිවෙලට කරපන්.
ලොකු bhai
Post #6
Sep 14, 2023
Forum:
ElaKiri Talk!
දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි
මම හිතන්නේ පොඩි කාලේ අපි හැමෝම වගේ ඉන්න ඇත්තේ දෙමවුපියගේ, නන්දල, මාමලාගේ, අසල්වැසියන්ගේ, යාලුවනේ ආශ්‍රේ හොදටම විද විද වැවු වල, කුරුල්ලන්ගේ, වෙන වෙන සත්තුන්ගේ ආතල් බල බල. දැන් කාලේ වෙනස් සහෝදරයා.
ලොකු bhai
Post #31
Sep 14, 2023
Forum:
ElaKiri Help
මම අද බස් එකේ ගියේ..
අම්මෝ ඔව් යකෝ. දැන් හැම එකා ලගම ස්මාට් ෆෝන්. ශුවර්ම නැහැ. අතේ පාරක් ගහල පාඩුවේ ඉදපන් බන්. කොහොම උනත් එකම ප්‍රතිපලේ එකනෙ.
ලොකු bhai
Post #12
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
👨⚕️🔬💉 "Melanoma' වැනි සමෙහි ඇතිවන දරුණු ගණයේ පිළිකාවන් සාර්ථකව මර්දනය කළ හැකි ප්‍රතිකාර ක්‍රමයක් පිළිබදව නව බලාපොරොත්තුවක්...... 💉🔬👩⚕️
පට්ට
ලොකු bhai
Post #19
Sep 13, 2023
Forum:
Health & Lifestyle
උබලගෙ future plans මොනාද ?
බිස්නස් එකක් ගොඩනගාගෙන බිස්නස් එක විසින්ම මම හිටියත් නැතත් බිස්නස් එක රන් වෙන මට්ටමට පත් කරලා ලක්ෂ 10ක වත් අදායමක් අරන් දෙයියනේ කියල රටවල් ටිකක රවුමක් දාල ඉන්න එක තමයි ලොකුම ටාගට් එක. සංගීත බාන්ඩයක් හුරු වෙන එක, BMI එකට ඇග තියාගන්න එක අනික.
ලොකු bhai
Post #11
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
පේටන්ට් බලපත්‍ර 6ක් ඇති විට කන මහාචාර්ය තුමා - elon musk වැදලා කිව්වා ටෙස්ලා එක දාල යන්න එපා කියල. විට නැති නිසා ලංකාවට ආවා
up
ලොකු bhai
Post #5
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන?
මේ ෆොටෝ එක කොහෙන්ද මචන්.
ලොකු bhai
Post #9
Sep 13, 2023
Forum:
Travel Sri Lanka
ජැක්සන් පුද්ගලික රෝහලකට හෝ ගෙදරට..? ජාතික රෝහලේ ICU දින 500 පනී…
මටත් ඕකනම් කිවුව එකෙක්. බොරු නේද?
ලොකු bhai
Post #62
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති
ප්‍රශ්න නිසා මරුනනම් එක අනතුරක් වෙන්නේ නෑනේ. සියදිවි හානි කරගැනීමක් වෙනවනේ. මොනවා උනත් මේක උබ කියනව වගේ ආතල් එකට කෝච්චියේ වහලේ උඩ යන්න ගියපු එකෙන් උන දෙයක්නම් නෙමෙයි. එච්චරයි. දේශපාලන ප්‍රශ්න බන් ඕව. දේශපලනේටත් වඩා බල හුවමාරුවේ ප්‍රශ්න. බලය ලබාගැනීමේ අරමුණ තමයි හැමදේටම මුල. ------ Post added...
ලොකු bhai
Post #78
Sep 13, 2023
Forum:
ElaKiri Talk!
දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි
අවුරුදු 3යි සාමාන්යෙන් ළමයි කීයකට බලාගන්න කෙනෙක් ඉන්න ඕනෙද? උත්තරේ ඕනේ බන්? උබ දකින විසදුම මොකක්ද ඕකට. ලේසිම විසදුම. ප්‍රයෝගිකව කරන්න පුළුවන් විසදුම? සෙම හොද කරගැනීම නෙමෙයි අරමුණ ළමය day care එකකට දාන එක. උබ කියන්නේ day care එකකට දාන්නේ නැතුව ගෙදර තියාගෙන සෙමට බෙහෙත් කරලා රස්නෙට කන්න දෙන්න...
ලොකු bhai
Post #29
Sep 12, 2023
Forum:
ElaKiri Help
දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති
මමත් මොරටු කැම්පස් ගියේ. අපේ කාලෙත් හිටිය ගෙදර නොයා මාස ගණන් හොස්ටල් වල හිටපු උන්. උන් හිටියේ ප්‍රශ්න ගොඩවල් මැද්දේ. යන්න එන්න සල්ල්ලි තිබුනේ නැහැ සමහර කොල්ලන්ට. ඒවා ප්‍රශ්න නෙමෙයිද?
ලොකු bhai
Post #55
Sep 12, 2023
Forum:
ElaKiri Talk!
දරුවන්ගේ හෙට දවස උදෙසා පළපුරුදු Day Care විශේෂඥවරුන්ගේ උපදෙස් අවශ්‍යයි
ඒක ඉතින් දෙමවුපියන්ට අයිති රජකරියක්නේ. Day care වල උන් දොස්තරගේ වැඩේ කරන්නේ නැහැනේ. උන් කරන්නේ ළමයි බලාගෙන, නිර්මාණ, පවුර්ෂ්‍ය වර්ධනය කරන එකනේ. ඔව් බන්. International school වලනම් නම විතරයි. ළමයි බලාගන්නේ ඊයේ පෙරේද ඉස්කෝලේ ඉවර කරපු පොඩි උන්. උන් එන්නෙත් පොඩි උන් එක්ක ආසාවට ඉන්න ගමන් ටයිම්...
ලොකු bhai
Post #24
Sep 12, 2023
Forum:
ElaKiri Help
දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති
ප්‍රශ්න එන්නේ අවුරුදු කීයෙන් වගේද බන්?
ලොකු bhai
Post #43
Sep 12, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom