වෙහෙරක් වගෙ පින් දුන් කෙනෙක්.......දෙවොලක් වගෙ දුක් ඇසු කෙනෙක්.......
කුබුරක් වගෙ බත් දුන් කෙනෙක්....වෙ නම් ලොවේ...............නුබයි අපෙ අම්මේ
සයුරක් වගේ කිරි දුන් කෙනෙක් .......ඉවුරක් වගේ පන දුන් කෙනෙක්
ඔරුවක් වගේ අත දුන් කෙනෙක්...වෙ නම් ලොවේ...............නුබයි අපෙ අම්මේ...