මචාලා මම ලැපක් ගන්නෙයි කියල හදන්නේ.මොනාද ගන්න හොද ජාති(Brand)?.මොනාද ගන්න හොද තැන්?.මම technocity එකෙයි techzone එකෙයි බැලුවා.technocity එකේ නන් වෙන තැන් වලට වඩා ගාන අඩුයි.ඒත් මම පරන ත්‍රෙඩ් වල දැක්ක ඒක චාටර් කියල තියෙනව.හොද ලැපක් ගන්න හැල්ප් එකක් දියන්කෝ...