කව්ද බං කිව්වෙ දුමින්ද කුඩු ගහනවා කියලා,
ඌනේ කුඩු බිසිනොස් එක කරගෙන යන මුදලාලි,
කුඩු මුදලාලි, කුඩු මුදලාලිලා කුඩු ගහන් නෑනේ බං,
උන් දන්නවා ඒවා ඇගට හොද නෑ කියලා,
විකුනන එක ඊට හොදයිනේ,
මෝඩ කොල්ලො ඕවා ගන්න සල්ලි වලින් තමා
ඌ ඇග හදාගන්න ජිම් යන්නේ,
මෙගා මාස් වගේ පිටි ගන්නෙත්,
දන්නැත්තම්...