1. ගල්පාත මහත්තයා

    හෙට උල්කාපාතයක් කඩන් වැටෙනවලු

    එහෙම නෑ බං පෘතුවිය ලගින් යනවා කියලා තමා කියන්නේ, එකේ ප‍්‍ර‍මාණය ක‍්‍රිකට් ගහන ග‍්‍ර‍වුන්ඩ් එකක සයිස්ලු, නිල නොවන ආරංචි මාර්ගයක්, බය නොවි ඉදහන් බං, නැත්තම් අපිට වෙන්නේ තල් අත්තට බෙලි ගෙඩියක් වැටිලා දුවපු හාව වගේ බොරුවට කලබල වෙන්න
  2. ගල්පාත මහත්තයා

    machan mama me sunday biriyani hadanna inne, uba dapu biriyani thred eke kalamana tika...

    machan mama me sunday biriyani hadanna inne, uba dapu biriyani thred eke kalamana tika hariyatama hariyanne haal hundu 2 1/2 witharada? mas 750k ethi wenne e ganatada? e menu eke thibba gana hariyanne e hal ganatada? meka mata tikak apehedili saho gedara ayata hadala denna kalin uben...
  3. ගල්පාත මහත්තයා

    මේ නංගිට කොල්ලෙක් හොයනවා.

    scurvy හරි සුනිමල් ව සෙට් කරමු
  4. ගල්පාත මහත්තයා

    EiD Mubarak For all Sri Lankan muslims..

    EID MUBARAK සතුටින් ඉන්න:)
  5. ගල්පාත මහත්තයා

    TAJ MAHAL AS A SYMBOL OF LOVE ????

    මේවා ඇත්තද බං source
  6. ගල්පාත මහත්තයා

    සුන්නත්කිරීම SUNNATH KIREEMA +++

    බෞද්ධාගමේ ඉපදුන අපි කොච්චරක්නම් වාසනාවන්තද..
  7. ගල්පාත මහත්තයා

    *** 1000 POST ***

    මචන් උබට මගෙන් උණුසුම් සුබ පැතුම්, දිගටම ඉන්න මචන්:yes:
  8. ගල්පාත මහත්තයා

    මං ෂෝයිනේ......

    උබ ලස්සනයි බං, ජංගි දාලද?:P
  9. ගල්පාත මහත්තයා

    machan uba wahana gena balanawane, menna niyama site ekak, godak hoda wahana thiyenawa, methanin...

    machan uba wahana gena balanawane, menna niyama site ekak, godak hoda wahana thiyenawa, methanin balala thoraganin, neththam cal karala balanna yanna, ape yaluwo car gannema me site eka balala, http://www.automart.lk/
  10. ගල්පාත මහත්තයා

    machan uba niyama muslim kollek widiyata hemoma ekka hodin innawa, ekek dennekge pissu weda nisa...

    machan uba niyama muslim kollek widiyata hemoma ekka hodin innawa, ekek dennekge pissu weda nisa samaharunta muslim minissunwa epaa wenawa, api hemoth ekkama hodin inna one machan, apith eka dawasak hari muslim gedarakin bath tikak hari kala thiyenawa, e kelehi gunaya nisaa saha godak muslim...
  11. ගල්පාත මහත්තයා

    සීල් පැටවුන්ව මරනවා..

    සෙල්ලමක් විදියට මරනවා, අපොයි මුන් කොහේ යන්නද මෙහෙම කරලා:no::no:
  12. ගල්පාත මහත්තයා

    |:::|:::|බිත්තරයක් කතා කරයි..|:::|:::|

    හේ හේ මරු අදහස් ටික, නියමට ගැලපෙනවා
  13. ගල්පාත මහත්තයා

    ගෝනගල ගමේ සැඟව ගිය, ඇත්තම ආදර කතාවක්

    කතාවට තව අගයක් එන්න පින්තුර ටිකත් දාන්න මචන්
  14. ගල්පාත මහත්තයා

    ඉතාලියේ

    :shocked::shocked::shocked::shocked::shocked::shoc ked::shocked::shocked::shocked::shocked::shocked:: shocked::shocked::shocked::shocked::shocked::shock ed::shocked::shocked::shocked::shocked::shocked:

    No contents