සහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගැනීමේදී බිල්පතක් ලබාගත යුතු අතර, මෙම බිල්පතට යම් සහනාධාර මුදලක් ලබාදීමට සැලසුම් කර තිබේ...