මැලේසියාවේ ප්ලේන් එක
මැලේසියාවේ ප්ලේන් එක අතුරුදහන් වී දැනට දින කිහිපයක් ගත වී ඇත.
දැන් ලංකාවේ ඉන්න පේන බලන අය, දෙවියන්, භූතයන් මාර්ගයෙන් අනාගතය කියන අය පොඩ්ඩක් කියන්නකෝ ඔය ප්ලේන් එක කොහෙද තියෙන්නේ කියලා ? :oo::oo:
කේන්දර බලන අයටත් මොකක් හරි කරන්න පුළුවන් නම් කරලා පෙන්නන්න මේක හොඳ අවස්තාවක්...