1. miniya

    Song About 'Akka'

    :rofl::rofl::rofl:
  2. miniya

    Song About 'Akka'

    මචන් පොඩ්ඩක් හොයලා බලන්න ලහිරුගෙයි ටෙහාන්ගෙයි සින්දු 2 ක් තියනවා .. http://www.youtube.com/watch?v=HN_PjhMV2s8&feature=player_embedded - Akka - Lahiru Perera http://www.youtube.com/watch?v=DCgOujeyEWg - Tehan Perera Soyuriye
  3. miniya

    උදව්වක් ඕනේ

    මචන් මගේ එළකිරි එකේ chat bar එක වැඩ කරන්නේ නෑ බන් . ගොඩක් අය හිතන්නේ මම කතා කරන්නේ නෑ කියලා . :baffled::baffled:
  4. miniya

    උදව්වක් ඕනේ

    බම්ප් මචන්
  5. miniya

    LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

    එල මචන් . උබ ලොකු පිනක් කරගෙන තියෙන්නේ .
  6. miniya

    ලෝකේ වටේ අමුතුම ගැජට් aka Cool Stuffs

    පට්ට බන් . මචන් රෙප් දෙන්න බැලූ
  7. miniya

    සුද්දන් දුටු ශ‍්‍රි පාදය

    මුස්ලිම්ලන්කට්:lol::lol::lol::rofl::rofl:
  8. miniya

    සුද්දන් දුටු ශ‍්‍රි පාදය

    ඇයි යකෝ මූ සුදනා වෙන්න හදන්නේ මූ හරියට EK එකේ RULES පිළිපැද්ද එකෙක් වගේ නේ . කරන්න තියන ඔක්කොම ජරා වැඩ කරලා දැන් එනවා සුදනා වෙන්න .මම හිතන්නේ උබව GTRZ වත් ගණන් ගන්නේ නෑ . අනිත් MEMBERS නම් උබව කොහොමත් ගණන් ගන්නේ නෑ නේ MuslimLankan ;););)
  9. miniya

    We are SrI lAnKaNs

    සිරා :lol::lol:
  10. miniya

    Dont lose hope...

    මිනිසෙක් ජීවත් වෙන්නේ අනාගත බලාපොරොත්තු මත තමයි ..++ රෙප්
  11. miniya

    එක-වතාවක්-හෝ-නැරඹිය-යුතු-සුපිරි-චිත්‍රපට

    මාස 2 ක් තුල 17 වතාවක් බැලුවා
  12. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    මචන් මුට ඔච්චර අපහස කරන්න එපා මූ මුස්ලිම් ජිහාඩ් සංවිධානයේ එකෙක් . එකේ නේ මූ එකේ විස්තර අකුරක් නෑර දන්නේ .අපිටත් ලියුම් එවාවි ..:lol::lol::rofl::rofl::P:P
  13. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    අනේ බන් උබ ගැන අපි නොදන්නවයි උබ මෙතන පාවාදීමක් තමයි කරන්නේ . උබ දැකලා තියනවද මුස්ලිම් ඇයො උන්ගේ ආගමේ කොච්චර වැරදි තිබුනත් කටක් ඇරලා ඒවා කියනවද? උබලා මෙතන සුදනෝ වෙන්න ඇවිත් අපේ ජාතිය ආගම පවා දෙනවා . උබට අනිවා මේවට ගෙවනවා ඇති .;););)
  14. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    මට පෙන්නේ උබ මුස්ලිම් ජිහාඩ් සංවිධානය ගැන ඔච්චර දන්නේ උබ වැඩ කරන්නේ එකේ නේ . ඇත්ත කියපන්. උබට මේවා අපිට කියන්න කියක් දෙනවද ?:lol::lol:
  15. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    ඔන්න උබ ඔච්චර රෙප් වලට අඩන නිසා මගේ නම දාල මම රෙප් එකක් දුන්නා . දැන් හරි නේ .
  16. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    අනේ යකෝ ඔය රෙප් කපන 2.50 වැඩ අපි ගාව නෑ . උබ මේ වගේ නුල් වල කතා කරාට සිංහලයන්ට බනින එකකවත් කතා කරනවද? එකෙන්ම උබ ගැන තේරෙනවා .:rofl::rofl:
  17. miniya

    මුස්ලිම්_ජිහාඩ්_සංවිධානයක්_විසින්_බෞද්ධ_

    මුන් වගේ උන් එක්ක කතා කරනවට වඩා හොදයි බන් හොට කපා ගන්න එක . :lol::lol:

    No contents