1. miniya

    අපේ~වීරයා:lol:

    elazzz
  2. miniya

    මොන්ටිසොරි යවමු බබාලාව

    NOLIMIT සහ ඇත්ත කතාව..... http://www.elakiri.com/forum/showthread.php?t=1354459 බොරලුගොඩ මහතා මෙයාවත් යවන්න.;);)
  3. miniya

    Google vitaraක් nevei :D

    elaz
  4. miniya

    BOSS+GIRL (an Interview)

    :lol::lol:
  5. miniya

    Webcam patta ()-()

    patta
  6. miniya

    SL Anniversary COIN

    wow nice collection machan ++
  7. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    සිරා.. හිනා කාලා මැරෙනවා බන් ...:rofl::rofl:
  8. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    හරි දැන් අපි උබෙන් ආතල් එකක් හරි ගත්තා කියමුකෝ. මේ ප්‍රශ්න අහපු යාළුවා එහෙම මුකුත් කරේ නෑ නේ උබට . එයා හරි විදියට ප්‍රශ්න ඇහුව නේ. ඉතින් මේවට දෙන්න උත්තර ? මෝඩ තර්ක දාන්නේ නැතුව ??;););)
  9. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    අනිවා ඕක තේරෙන්න මුට මොලයක් තියෙන්නේ එපයි .:lol::lol:
  10. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    දැන් කවුද කියපන් මේක පටන් ගත්තේ අපිද ?:P:P උබ මෝඩ චූං දෙන්නේ නැතුව ඉදපන් ;);)
  11. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    no limit එකේ උන් දන්නවා නම් උබ මේ වගේ නූලක් දාල උන්ව තවත් එපා කෙරෙව්වා කියලා උබට උන් ගල් ගහලා මරාවි . පරිස්සමින් ඉදපන් .. :lol::lol::lol:
  12. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    ආයිත් නිවාඩු පාඩුවේ කල්පනා කරලා දාපං තව නාන්න පුළුවන් හොද නූලක් . මේකෙන් නෑවා ඇති නේ . :lol::lol::rofl::rofl::P
  13. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    උබට එහෙම තේරුණා නේ . මාර වැඩේ බන් මටත් එහෙම හිතුන නේ ..:rolleyes::rolleyes::rofl::rofl:
  14. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    මෙතන උබට කුණුහරුපෙන් බැන්න එකෙක් පෙන්නපන් ..:rofl::rofl:
  15. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    ඇදගෙන නෑවනම් නම් වහකාපන් රෝමියෝ කිව්වලු :lol::lol:
  16. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    මචන් උබට දැන් ඇඩිලා තියෙන්නේ. ඔහොමවත් බොරුවට හිනා වෙයන් ..:(:(:lol::lol:
  17. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    අපි මොකක් හරි භාණ්ඩයක් ප්‍රචාරය කරන්නේ ඒක කෙනෙක්ගේ ඇගේ බලෙන් ගහන්න ඕනේ එකක් නිසා නේ . නැත්නම් ඒ දේ අපිට ඇත්තටම වැඩක් නෑ . මෙයත් කරන්නේ ඒ වගේ දෙයක් ..:P:P
  18. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    :P:P:rofl::rofl: කොහෙන්ද බන් මේවට හිනා වෙන්න ඕනේ ??
  19. miniya

    NOLIMIT සහ ඇත්ත කතාව.....

    එහෙම අදුන ගන්න බැරි නම් ඉතින් මොන මගුලටද කැලැන්ඩර් 2 ක් ගහන්නේ . එකක් ගැහුවා නම් ඉවරයි නේ. දැන් දීපන් එකටත් මොකක් හරි ගොන් තර්කයක්

    No contents