ඇය යන්න ගියා මැකිලා
ඔබ ළඟ සිටියා රැඳිලා
මතකද අපි පසුගිය සතියක කතා කළා බලු මිනිස් ආදරය අමරණීය කළ "හචිකෝ" කියන සුන්දර සුනඛ මිත්‍රයා ගැන. ඒ වගේ අවංක ආදරයක් මිනිස් සමාජයේත් දැන් කාලෙ හොයාගන්න ඇත්තටම අමාරුයි. ඈ කියන කතාවත් බලු මිනිස් හිතවත්කමක්. මේ වගේ...