චිත්රපටයකින් ලැබෙනුයේ හුදු සරල රසාස්වාදයක් පමණක් නොවේ. එය පුද්ගලානුබද්ධ චින්තනය, චින්තන වීථි වෙනස් කර ඔහුගේ චර්යාත්මක වෙනසක් සහ එමගින් දිශාව සොයා ගත් නව ජීවන ක්රියාවක් ද ජනිත කරවිය හැකි බලගතු දේශපාලන මෙවලමක් ද වේ. මේ මතය තීව්ර ව තහවුරු කෙරෙන චිත්රපටයක් 85 වන ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම විදේශ...