මත්තල ඉදලා කොලබටම ගියේ පැය 2.45. මත්තල ඉදලා බල්ලෝ රන්චු පිටින්. අනෙ මන්දා එන්න බැරිවෙන්න වැටවල් ගහුවට උඩින් පැනලා එනවද මන්දා. මගෙ අනිත් වහනේ හාවෙක් වැදුනා. කුඩේ කුඩු Windscreen එකේ පවා ලේ හරියට ඉන්ග්ලිශ් ෆිල්ම් වල වගේ.
Note : මග ගොඩක් වාහන නැවතිලා තිබුනා Over heat වෙලා. ලොකු දුරවල් යනවා පගන්න...