නෑ මචන් ඩයිහට්සු කියන්නේ ටොයොටම තමා. 1000 cc වලින් පහල විට්ස් ඇරුනම ටොයොටලා කිසිම වහනයක් හදන්නේ නෑ. එවා හදන්නේ ඩයිහට්සු විතරයි. ඩයිහට්සු ටොයොටා එකට කලින් රොකී කියලා එලියට දැම්මෙත් මෙකමයි. වෙනසකට තියෙන්නෙ ශෙල් එක . ඩයිහට්සු හඩලා ටොයටා එකට බ්‍රෑන්ඩින් කරලා දෙනවා.