1. Dumbledore

    Fuck SLT, Be bankrupt soon mfs

    data ඉවරයි මාසෙන් බාගයක් යන්නත් කලින්...
  2. Dumbledore

    MTFE සිංහලු පව් බං!!

    system error එක හදනව කියල මය්නස් වැලිවූ එක zero කරල දෙයිද දන් නෑ :lol:
  3. Dumbledore

    ලංකාවේ ටුවරිස් වලට වෙලා තියන දේ......

    සින්හලුත් එක්ක ගොඩ යාමක් නෑ කියන්නේ ඕක තමයි.... සාදාරනව වැඩක් කරලා පුරුද්දක් නෑ.. පහුගිය ටිකේ වෙච්ච ලොස් එක එක දවසින් කවර් කරගන්න හදනවා. :baffled: එහෙම කරන්න ගිහින් ලෝන්ග් ටර්ම් කෙල වෙනවා කියල හිතාගන්න මොලයක් නෑ මුන්ට. ඇදුම් කඩේකට ගියත් ඔච්චරයි...වේලි වේලි ඉඳල එක customer කෙනෙක් ආව ගමන් උව...
  4. Dumbledore

    IT Sinhalu, What to choose?

    2nd :yes:
  5. Dumbledore

    පුදුම ලස්සනක් ! ඇහුවොත් දෙපාරක් අහනවා ඤත්තයි

    mona uttakda e ?? patha stage ekakuth gahan ohomada sindu kiyanne mun. :angry: sinhalunta mokak hari jaana aulak thiyenava
  6. Dumbledore

    🏳️ එක ම පවුලේ පස්වැන්නාත් සිය දිවි නසා ගනී

    කලින් භවේක පවුලේ සෙට් එකම එකතු වෙලා කරපු පවක් ගෙවනව වෙන්න බැරිද? බ්ලඩ් ලය්න් එකේ අවුලක් වෙන්නත් මොකක් හරි හේතුවක් තියෙන්න එපැයි...
  7. Dumbledore

    ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. මැරිලා වැටිලා හිටියත් උදවු කරයි ද.

    සෙට් එක එකතු වෙලා දෙන ගේමක් වගේ.... මලාට උදවුවක් කරන්නෑ දැන් නම් ලංකාවේ එකෙක්ට. අහක යන කුණුගොඩවල් ඇගේ දාගන්න :angry:
  8. Dumbledore

    කරත්තයෙන් ගිය වන්දනා ගමන්

    මොනව උනත් රටේ අහේනියක් නැතුව පොල් නම් තිබිල තියෙනව... :P පරණ වීඩියෝ එකක් බැලුවොත් පොල් ගස් වල අඩුවක් නම් නෑ. :yes:
  9. Dumbledore

    බුද්දිමතුන්ට පමණයි. Solve

    ගන්නකොට කුට්ටිය පිටින් ගන්න හොඳයි... දෙනකොට තමයි රටේ නැති කැටයම්. :angry: එයාට 1000යි මෙයාට 1000යි... ඉතුරු 1000යි... ගත්තනම් හරියට ගෙවපිය. :frown::P

    No contents