MTFE සිංහලු පව් බං!!

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    Screenshot_20230817-231831_WhatsApp.png

    Screenshot_20230817-231912_WhatsApp.png

    ------ Post added on Aug 17, 2023 at 11:20 PM
     
    මොකද්ද බන් මේ පොසිටිව් තින්කින්
    කක්කුස්සි වලකට වැටිල බොග නාගෙන ඉද්දිත් මුන් කියයි පොසිටිව් හිතන්න නෙගටිව් වෙන්න එපා කියල
    බලාගෙන ගියාම ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙන්නෙත් ඒකමද මන්දා 😂
    1692321893847.jpg

    Same applies here... :)
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අම්මෝ බන් මේ සර්වර් එකක අප්ඩේට් එකෙක් කිය කිය මුන් තවත් මිනිස්සු රවට්ටනවනේ. පට්ට ගොන් ටෙක්නිකලෙ රීසන් දෙන්නේ මේ ගෲප් වල ඉන්න එවුන්.🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    4chan of Sri Lanka :rofl:
    Prbakaran එහෙම මේ වෙනකං හිටිය නං පොරට ඩයස්පෝරා ඕනි නෑ සිංහලුන්ගේ සල්ලි වලින්ම යුද්දෙ ගෙනියනවා.

    මොනවද බ්න් මෙ. මුන්ට සින්හලත් බෑනෙ

    අද, ෆෙඩරල් සංචිතයේ මෑතකදී නිකුත් කරන ලද ශේෂ පත්‍රයෙන් වෙළඳපල සොයාගෙන ඇත්තේ ෆෙඩරල් මහ බැංකුව මේ මාසයේ එහි විශාල ශේෂ පත්‍රයේ පරිමාණය ඩොලර් ට්‍රිලියන 1 දක්වා අඩු කරනු ඇති අතර වේගය 2018-2019 මෙන් දෙගුණයක් පමණ වේ. එම අවස්ථාවේදීම නිකුත් කරන ලද මූලික රැකියා විරහිත හිමිකම් පිළිබඳ දත්ත එක්සත් ජනපද ශ්‍රම වෙලඳපොල ස්ථාවර වෙමින් පවතින බව පෙන්නුම් කළේය.
    හදිසි ශුභාරංචිය ඉහළ නැංවීමත් සමඟ, එක්සත් ජනපද ඩොලරයේ දර්ශකය පහළ සිට නැවත ඉහළ ගිය අතර හදිසියේම පදනම් ලකුණු 300 කට වඩා වැඩි විය. මෙයින් බලපෑමට ලක් වූ රත්රන් හදිසියේම නරක පහත වැටීමකට ලක් විය.
    ------ Post added on Aug 18, 2023 at 7:28 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    🛑මට කතාකරල voice එකෙක් තියන්න තරම් මානසිකත්වයක්‌ නෑ.ඒ නිසා මෙහෙම කියන්නම් 🙏

    🛑ඊයේ එයාල බලෙන්ම bot ඔන් කරගෙන වෙනද trade කරන HSI නැත්නම් BTC කොයින් දෙකේ නැතුව XGC කොයින් එකේ trade කරලා වෙනද service charge ඒක වගේ තුන් ගුණයක් ඊයේ. ඒ වගේම වෙනද trading ලොට් 3 වෙනුවට ඊයේ 9 ක්‌ ඔහොම කරලා අපේ asset එකටත් වැඩිය ලොස්ට් කරලා. XCG කොයින් එකේ රත්තරන් පිලිබඳව ගිය news එකක් නිසා මිල ඉහළ ගියා එකෙන් ලොස්ට් උනා කියලා පාන්දර දෙකට විතර අන්තිමට මැසේජ් කලා.update update කිය කිය ඉදල මෙයාල අලුත්ම විදිහකට මේක scam කලා. මම හිතන්නේ නෑ අයෙත් මෙයාලගේ customer service නොම්බර වැඩ කරයි කියලා.

    🛑scool project කරනවා කියපුව, ලංකාව පුරා branches දාපුවා, inqubation programme වලට ගෙවපුව, අවුරුදු 10 ක මෙයාලගේ ප්ලැන් ඒක. HSI කොයින් ඒක binance ඒකට දාගන්න ඕනේ නිසා මේක දිගටම ප්‍රවර්ධනය කරන්න ඕනේ කියපුව අන්තිමට හැමදේම බොරු උනා

    🛑ඔයාලා වගේම මමත් සාමාන්‍ය මනුස්සයෙක් මමත් අවදානමක් අරගෙන මේකට ආවේ නමුත් මෙයාලගේ තිබුන ප්ලැන් එක්ක ලොකු විස්වාසයක් ඇති උනා. මම වගේම ඔයාලත් ගොඩක් බලාපොරොත්තු ඇතිකරගත්ත. එක රැයකින් හැමදේම නැති උනා. මම දන්නවා ඔයාලා කවුරුත් asset ඒකට දාපු ගානට වඩා හම්බකරගෙන නෑ කියලා. ඔයාලගේ වේදනාව තේරෙනවා මේ වෙලාවේ. නමුත් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. වැටෙන්නේ නැතුව හිත හදාගන්න කියල විතරයි කරන්න පුළුවන් එකම ඉල්ලීම

    🛑අන්තිම මොහොත වෙනකම්ම මේක ගොඩ යයි කියලා ලොකු විස්වාසයක් බලාපොරොත්තුවක් ඇතුව මම ඔයාලත් එක්ක හිටිය. මම දැනෙන දේවල් කියාගන්න බැහැ. ජීවිතේ අවසානය මේක කියලා හිතන්න එපා. කිසිම දෙකින් වැටෙන්නේ නැතුව ඉන්නත් ඕනෙම දෙකට මුලින්ම එකතු වෙන්නත් ඕනේ කියන පාඩම අපිට MTFE කියලා දුන්න.

    🛑අවසාන පාරට හැමොටම දෙයක් කියන්නම් 😓, මේ කෘර ලෝකෙට අපි අවංක වැඩියි.කවුරුත් මානසිකව වැටෙන්න එපා, ජිවිතෙ කොහොම හරි ගොඩ යමු, හැමොටම අදරෙයි ❤️,

    නිමි.
    [8/18, 07:36] 🚴 🤛 🤝 👊 🫂: අසුභ උදැසනක් කියලා මන් මේ උදැසන බලා පොරොත්තු උනේ නැහැ ගොඩක් හීන දැකපු ලොකු පිරිසත් හිටියා mtfe කියන ආයතනය ගැන අපි ලොකු විශ්වාසයක් වගේම ලොකු අවබෝධයක් තියන් හිටපු තැනක් ඒ ඔක්කම බලා පොරොත්තු සුළු මොහොතකින් බිදුනා mtfe පවුලේ සැමට හිතේ වේදනාවෙන් උනත් මේක නිම වූ බව දැනුත් දෙමි
    නිමි 🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    Eka bai petiyek goda wage
    View attachment 212534
    ඔකුන්ට හෑදෙන්න බෑඈ. ඔක බොන්න පුරුදු වෙච්ච එකෙක් නස්පුක් වෙන්න ගසල චාටර් උනාට පස්සෙ ආයෙ මම බොන්නෙ නෑ කියනව වගෙ සින් එකක්. ආයෙ හෙටත් ඔකම තමා මුන් කරන්නෙ

    මුන්ගේ ජොබ් එක තමා ඕක. මේ බලපන් අවුරුදු 10ක්

    💥💥💥Now bee global scam💥💥💥
    💥💥💥අපි කිව්වා දාන්න එපා කියල 100000% scam මේ bee global platform එක
    💥💥💥 මගේ පිරමීඩ ඉතිහාසයට දැන් වසර 10යි මේක සුපුරුදු scam නිවේදනය platform වල.

    💥💥💥*නඩත්තු නිවේදනය*💥💥

    හිතවත් ආයෝජකයිනි, මෑතදී බී ග්ලෝබල් එක්ස්චේන්ජ් වෙත අනෙකුත් හුවමාරු වලින් ආයෝජකයින් ගලා ඒම හේතුවෙන්. මෙය අනෙකුත් වේදිකා ක්‍රියාකරුවන් කෝපයට පත් කර ඇත. ඔවුන් සමාගමේ සේවාදායකයන්ට පහර දීමට හැකර්වරුන් බඳවා ගනී. මී සමාගමේ ප්‍රාග්ධන නාලිකාවට පහර දෙන්න. ආයෝජකයන්ගේ අරමුදල් හොරකම් කරන්න සූදානම්. මී මැසි ගිණුම් හිමියන් විශාල සංඛ්‍යාවක් විසින් වේදිකාවට පැමිණිලි කර ඇත. ආයෝජකයාගේ ගිණුමේ මුදල් ආපසු ගැනීමේ ලිපිනය හැකර්වරුන් විසින් වෙනස් කර මුදල් ආපසු ලබා ගන්නා ලදී. දැන් හදිසි නඩත්තු කිරීම ආරම්භ කර ඇති අතර, සමාගම අපගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහ සටන් කිරීමට ජාල ආරක්ෂක නිලධාරීන් සක්‍රීය කරනු ඇත. නඩත්තු කාලය අගෝස්තු 16 සිට අගෝස්තු 25 දක්වා වේ. නඩත්තු කාලය තුළ, සියලුම ගිණුම් මුදල් ආපසු ගැනීමේ නාලිකා අත්හිටුවනු ඇත. තැන්පතු ගනුදෙනු සියල්ල හොඳයි. නඩත්තුව අවසන් වූ පසු, සියලුම මී මැසි ආයෝජක ගිණුම් ගිණුම් අරමුදල්වලින් 3%කින් වන්දි ගෙවනු ලැබේ. නඩත්තු කිරීමේදී කලබල නොවන්න. නඩත්තුව අවසන් වූ පසු, සෑම කෙනෙකුම සාමාන්යයෙන් ඉවත් වනු ඇත. කරුණාකර ඉවසිලිවන්ත වන්න සහ නඩත්තුව අවසන් වන තෙක් රැඳී සිටින්න!
    ------ Post added on Aug 18, 2023 at 8:35 AM
     
    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    🛑මට කතාකරල voice එකෙක් තියන්න තරම් මානසිකත්වයක්‌ නෑ.ඒ නිසා මෙහෙම කියන්නම් 🙏

    🛑ඊයේ එයාල බලෙන්ම bot ඔන් කරගෙන වෙනද trade කරන HSI නැත්නම් BTC කොයින් දෙකේ නැතුව XGC කොයින් එකේ trade කරලා වෙනද service charge ඒක වගේ තුන් ගුණයක් ඊයේ. ඒ වගේම වෙනද trading ලොට් 3 වෙනුවට ඊයේ 9 ක්‌ ඔහොම කරලා අපේ asset එකටත් වැඩිය ලොස්ට් කරලා. XCG කොයින් එකේ රත්තරන් පිලිබඳව ගිය news එකක් නිසා මිල ඉහළ ගියා එකෙන් ලොස්ට් උනා කියලා පාන්දර දෙකට විතර අන්තිමට මැසේජ් කලා.update update කිය කිය ඉදල මෙයාල අලුත්ම විදිහකට මේක scam කලා. මම හිතන්නේ නෑ අයෙත් මෙයාලගේ customer service නොම්බර වැඩ කරයි කියලා.

    🛑scool project කරනවා කියපුව, ලංකාව පුරා branches දාපුවා, inqubation programme වලට ගෙවපුව, අවුරුදු 10 ක මෙයාලගේ ප්ලැන් ඒක. HSI කොයින් ඒක binance ඒකට දාගන්න ඕනේ නිසා මේක දිගටම ප්‍රවර්ධනය කරන්න ඕනේ කියපුව අන්තිමට හැමදේම බොරු උනා

    🛑ඔයාලා වගේම මමත් සාමාන්‍ය මනුස්සයෙක් මමත් අවදානමක් අරගෙන මේකට ආවේ නමුත් මෙයාලගේ තිබුන ප්ලැන් එක්ක ලොකු විස්වාසයක් ඇති උනා. මම වගේම ඔයාලත් ගොඩක් බලාපොරොත්තු ඇතිකරගත්ත. එක රැයකින් හැමදේම නැති උනා. මම දන්නවා ඔයාලා කවුරුත් asset ඒකට දාපු ගානට වඩා හම්බකරගෙන නෑ කියලා. ඔයාලගේ වේදනාව තේරෙනවා මේ වෙලාවේ. නමුත් අපිට කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. වැටෙන්නේ නැතුව හිත හදාගන්න කියල විතරයි කරන්න පුළුවන් එකම ඉල්ලීම

    🛑අන්තිම මොහොත වෙනකම්ම මේක ගොඩ යයි කියලා ලොකු විස්වාසයක් බලාපොරොත්තුවක් ඇතුව මම ඔයාලත් එක්ක හිටිය. මම දැනෙන දේවල් කියාගන්න බැහැ. ජීවිතේ අවසානය මේක කියලා හිතන්න එපා. කිසිම දෙකින් වැටෙන්නේ නැතුව ඉන්නත් ඕනෙම දෙකට මුලින්ම එකතු වෙන්නත් ඕනේ කියන පාඩම අපිට MTFE කියලා දුන්න.

    🛑අවසාන පාරට හැමොටම දෙයක් කියන්නම් 😓, මේ කෘර ලෝකෙට අපි අවංක වැඩියි.කවුරුත් මානසිකව වැටෙන්න එපා, ජිවිතෙ කොහොම හරි ගොඩ යමු, හැමොටම අදරෙයි ❤️,

    නිමි.
    [8/18, 07:36] 🚴 🤛 🤝 👊 🫂: අසුභ උදැසනක් කියලා මන් මේ උදැසන බලා පොරොත්තු උනේ නැහැ ගොඩක් හීන දැකපු ලොකු පිරිසත් හිටියා mtfe කියන ආයතනය ගැන අපි ලොකු විශ්වාසයක් වගේම ලොකු අවබෝධයක් තියන් හිටපු තැනක් ඒ ඔක්කම බලා පොරොත්තු සුළු මොහොතකින් බිදුනා mtfe පවුලේ සැමට හිතේ වේදනාවෙන් උනත් මේක නිම වූ බව දැනුත් දෙමි
    නිමි 🙏
    mu ethanath nokiya kiyanava next para kalinma join vennalu :lol: :angry: