1. nwnbs

    පද පේලි .....

    මේ සිංදුවට මාත් හරි කැමතියි...:)
  2. nwnbs

    Amazing Sand Art!

    ස්තුතියි යාළුවා...
  3. nwnbs

    පද පේලි .....

    මුණ ගැහුනම හායි හායි වෙන් වෙනකොට බායි බායි හායි හායි බායි බායි හායි ඔයාලා යනවද බායි කියාලා...// -ලයනල් රන්වල-
  4. nwnbs

    පද පේලි .....

    (හන්දියේ තේ කඩයෙන්..) ආදර මල් පවනේ ඈ යන මේ ගමනේ... (පාරේ යන්නවුන්ගෙන්...) කොහෙද ඕයි යන්නෙ...? කව්ද ඕයි දන්නෙ...? (අල්ලපු ගෙදරින්...) දුලීකා...දුලීකා... (කෝ මේ කෙල්ල?කොහාට උනාද මංදා...)
  5. nwnbs

    පද පේලි .....

    මේ...කඳුළු බිංදුව මගෙ නොවෙයි... එය ඔබේමයි...එය ඔබේමයි... -සුනිල් එදිරිසිංහ-
  6. nwnbs

    එහෙමද... :( අද නිවාඩුනෙ.ඉතින් ආව රෑ ජාමෙ එළකිරිය කොහොමද බලන්න...

    එහෙමද... :( අද නිවාඩුනෙ.ඉතින් ආව රෑ ජාමෙ එළකිරිය කොහොමද බලන්න...
  7. nwnbs

    පද පේලි .....

    :P:P:P...:)
  8. nwnbs

    පද පේලි .....

    ගී කිරිල්ලියේ නුඹ කොයි ඉසව්වකද නොදැනේ... අපි අපට අහිමි සඳ පැටවුන්ට නොවෙද රිදුනේ... -කරුණාරත්න දිවුල්ගනේ-
  9. nwnbs

    පද පේලි .....

    මම නුඹට ආදරෙයි නුඹෙ පෙමට ආදරෙයි මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි... -ක්‍රිශාන්ත එරන්දක-
  10. nwnbs

    පද පේලි .....

    මා සිත මියුරු කල්පනා රස පද වැලක පෙරළුනා මිහිරියෙ ඔබට බැඳුණූ ප්‍රේමයේ නමින්... නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයේ නමින්...
  11. nwnbs

    පද පේලි .....

    ටූරු රුක් ටු රූරු රුක් ටුරූ රූ... :P
  12. nwnbs

    හායි මලේ...කෝමෙයි ඉතින්?රැකියාව එහෙම හරිද දැන්?

    හායි මලේ...කෝමෙයි ඉතින්?රැකියාව එහෙම හරිද දැන්?
  13. nwnbs

    පද පේලි .....

    පායා සීත රැයේ... පාවී නිල් අඳුරේ... දිලෙනා තරුවේ තනිවූ තරුවේ... ඈ නෑ මා සෙවනේ...
  14. nwnbs

    Some Useful INFORMATION

    ස්තුතියි...හොඳ දේවල් repost උනාට ප්‍රශ්නයක් නෑ...
  15. nwnbs

    Hamuduruwo FB ewtih?

    හොඳද, නරකද කියන එක තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා කරන වැඩේ අනුවයි...ඉතින් ඒ ගැන නොදැන බනින්නවත් නරකක් කියන්නවත් අමාරුයි...
  16. nwnbs

    සයුරු විලාපය..........

    හ්ම්ම්...හිතට දැනෙන පද පෙළක්...ලස්සනට ලියල තියෙනව මිත්‍රයා...සාර්ථකයි...
  17. nwnbs

    Parippu...

    පරිප්පු...මම නම් වැඩිය ආස නෑ...ඒ නිසාමද මංදා වැඩියෙන්ම ලැබෙන්නෙත් පරිප්පුම තමයි. අද නිවාඩු දවසක් (රාමසාන් වලට) වෙලත් උදේ ඉදන් කනව...පරිප්පු... නිර්මාණය ලස්සනයි...
  18. nwnbs

    Walking away ......

    ලස්සනයි...
  19. nwnbs

    CoolharrindrA-තොටියෝ.........

    සාර්ථක නිර්මාණයක් සහෝ...ලස්සනයි...
  20. nwnbs

    සොරා ගත් පිවිතුරු බව!!!!!!

    හොඳ නිර්මාණයක් සහෝ...

    No contents