කතාව ගොඩක් ලස්සනට...සංවේදීව...ලියල තියෙනව මිත්‍රයා...එකපර කියවගෙන යන්න හිතුනත්, කතාව ඉක්මනට ඉවර වෙන නිසා හිමීට කියෙව්ව...හිතට ගොඩක් දැනෙන්න...
දිගටම මේ වගේ නිර්මාණ කරන්න යාළුවා...සුබ පතනව සාර්ථක නිර්මාණයට...
මේක ඇත්තටම නේරංජනගේ කතාවද? අරවින්දගේ කතාවද?
(පසු වදන ගැන මම මොකද කියන්නෙ කියල තාම...