දවස් 3,4 කට පස්සේයි මේ ආවේ,, පිල්ලි කතාව නම් උපරිමයි,, හීතල වෙලා ගියා,, මිනි තෙල් හින්දන කොට ආතල් එක කන් දෙකෙන් බේරෙන්න ඇති නේද? පිස්සු හැදෙයි,, :shocked::shocked:
K-A-Z-U-N ට සීරියස් කේස් එකක් වගේ,, රොබට් අයිය උදව්වක් කරනවා නම් හොඳයි ඉක්මනටම,,
දත් කිඹුලා කියන පලි ගන්න කේස් එකත් සුපිරි,,:nerd...