ඉන්ටනෙට් එකෙන් ආපු චෙක්

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ඉන්ටනෙට් එකෙන් ආපු චෙක්

    (Adbrite/adsense) ඉන්ටනෙට් එකෙන් ආපු චෙක් එකක් කොහොමද මචන්ලා මාරු කරගන්නේ?
    මම ගියා ඉතිරිකිරීම් බැංකුවට. එකෙන් දුන්න පුරවන්න ෆෝම් එකක්. එයාල කියනවා එක පුරවල මදිලු, එහෙට යවල එහෙන් මොනාද කියන්නත් ඕනලු ඊට පස්සෙලු බැංකුවේ පොතට සල්ලි එන්නේ. ඇත්තද මේ. ?
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    nsb eke cheque ganudenu naa ban,, umba kawadawath nsb eke cheque ekak dakala thiyanawada? wena bank ekakata gihin try ekak daapan,, puluwan wei,, Sampath wage palayan

    thanks machan

    anith ayage comment wadagath ............

    ko kattiyaaaaaaaaaaaaaaaaa
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කලු පූසා;11808614 said:
    dawas 21k yanawa check eka maru karala denna.. bank eke full address eka liyanna one, bank name ekata

    e kiuwe machan bank eken dena form ekeda? :confused:
     
    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    ඔකේ ඉන්න නාකින්ට පිස්සු බන්,, හැම රෙද්දටම ෆෝරම් දික් කරන්න තමා දන්නේ,, චෙක් පොතක් දෙන්න කිව්වත් ෆෝරම් එකක් දෙයි පුරවල දෙන්න කියල,, දවසක් මම FD එකක් ගන්න ගිහින් මුන්ට තියන ප්‍රශ්න,, ඇයි ගන්නේ? ගන්නම ඕනද? මොකටද ගන්නේ? යකෝ ප්‍රශ්න පත්තරයක්,, මුන්ගේ අම්ම දැම්ම වගේ නිකන්,, එපා වෙනවා බන්,, කස්ටමර් සර්විස් ගූ 70යි,, මෙලෝම රහක් නෑ,, ATM තියන උන්ට සල්ලි ගන්න බස් 3, 4ක යන්න ඕන,, උදේ ඕකට ගියොත් එලියට එන්න වෙන්නේ 12ට විතර,, ලංකා එකයි මහජන එකයි අනික් දෙක,, මළ පනිනවා ලංකාවේ රජයේ බැංකු ගැන කතා කරනකොට,, රාජ්‍ය ආරක්ෂාව කියා කියා ඉන්න තමා දන්නේ,, :frown::frown:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    බම්ප්ස් මගේ ඇවටාරේ ලස්සනද?

    laaaasasanai !!!

    thanks !!

    ඔකේ ඉන්න නාකින්ට පිස්සු බන්,, හැම රෙද්දටම ෆෝරම් දික් කරන්න තමා දන්නේ,, චෙක් පොතක් දෙන්න කිව්වත් ෆෝරම් එකක් දෙයි පුරවල දෙන්න කියල,, දවසක් මම FD එකක් ගන්න ගිහින් මුන්ට තියන ප්‍රශ්න,, ඇයි ගන්නේ? ගන්නම ඕනද? මොකටද ගන්නේ? යකෝ ප්‍රශ්න පත්තරයක්,, මුන්ගේ අම්ම දැම්ම වගේ නිකන්,, එපා වෙනවා බන්,, කස්ටමර් සර්විස් ගූ 70යි,, මෙලෝම රහක් නෑ,, ATM තියන උන්ට සල්ලි ගන්න බස් 3, 4ක යන්න ඕන,, උදේ ඕකට ගියොත් එලියට එන්න වෙන්නේ 12ට විතර,, ලංකා එකයි මහජන එකයි අනික් දෙක,, මළ පනිනවා ලංකාවේ රජයේ බැංකු ගැන කතා කරනකොට,, රාජ්‍ය ආරක්ෂාව කියා කියා ඉන්න තමා දන්නේ,, :frown::frown:

    ow machan sirawatama oya seen ekata magen hira gedaraka inna horekgen wage prshna godak ahuwa. :dull:

    e wagema godak denek gawata yauwa. mata puduma epa wimak. :yes:

    sirawatama paya bagekata wada mun mekata mata wada dunna... :yes::baffled:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    nsb eke cheque ganudenu naa ban,, umba kawadawath nsb eke cheque ekak dakala thiyanawada? wena bank ekakata gihin try ekak daapan,, puluwan wei,, Sampath wage palayan

    cheque nathi unata mama hithanne ape account ekaa cheque ekak deposit karanna puluwan.:)
     
    • Like
    Reactions: nelik

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    (Adbrite/adsense) ඉන්ටනෙට් එකෙන් ආපු චෙක් එකක් කොහොමද මචන්ලා මාරු කරගන්නේ?
    මම ගියා ඉතිරිකිරීම් බැංකුවට. එකෙන් දුන්න පුරවන්න ෆෝම් එකක්. එයාල කියනවා එක පුරවල මදිලු, එහෙට යවල එහෙන් මොනාද කියන්නත් ඕනලු ඊට පස්සෙලු බැංකුවේ පොතට සල්ලි එන්නේ. ඇත්තද මේ. ?

    HNB. mamath maru karanne HNB ekan.
     
    • Like
    Reactions: nelik