රුපියල නැගල එක පාරට බැස්ස නේ. උබල හිතුවද ආ ලන්කාව ගොඩ කියල? 🤣
ආයෙත් නගිනව ශුවර්. අවුරුදු 15 ක් වත් ඔහොම තමයි, උඩ පල්ලෙහා යන ගමන්, සිග් සැග් වගේ පැටර්න් එකකින් උඩට යනව.
ට්‍රම්ප්ගෙ ප්ලෑන් තව අවුරුදු 15 ක් වත් තියෙනව, යුද්ද සාමකාමී වගේ පෙනුනට තාම හරියට පටන් ගත්තෙ වත් නෑ. තව රටවල් ගොඩක් අල්ලන්න...