ඔය වගේ කතා මම ඕන තරම් අහලා තියෙනවා. අනිත් එක ලංකාවෙ එවුනුත් බලන් ඉන්නේ ලංකාවේ
කෙල්ලෙක් දැක්ක ගමන් ලයින් කරන්න. ගොඩක් වෙලාවට හතර වටෙම ඉන්න ලන්කන් කොමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න ගියාම තමයි ඕක වෙන්නේ. අනිත් එක උන් කොටි පනින ඒවා ගැන judge කරන්න අපිට අයිතියක් නැනේ. එක උන්ගේ ලයිෆ් එක. උබ උබේ වැඩක්...