1. Zeus

    -Which movie you watched last ?- Part 2

    What about Scott Pilgrim vs the World ? Never miss Edgar Wright's comedies never ! Hey asshole. Nice to see you :)
  2. Zeus

    -Which movie you watched last ?- Part 2

    Respect !
  3. Zeus

    KM Player

    මුලින් Google කරල බලපං බං. හැම ලබ්බටම thread දාන්න කලින් ඔය ප්‍රශ්නෙ මටත් ආවා. කොහොමද හදාගත්තෙ කියල මතක නෑ
  4. Zeus

    What Are The TV Shows You watch every week?

    :rofl: Cmon, its not like we use our real IDs ne
  5. Zeus

    මව්බිම පාවාදුන් සිරිකොත

    coolkasun ගෙ තාත්ත මම දන්න විදිහට සන්ධාන ක්‍රියාකාරිකයෙක්. ඉතිං ඒ හේතුව නිසා කසුන් මේ thread එක දාලා තියෙන්නෙ පවුලෙ බඩගෝස්තරය ගැන හිතලදෝ කියල කෙනෙක්ට සැකයක් ආවොත් ඒකෙ වැරැද්දක් නෑ. නමුත් පක්ශය මොක උනත් යුධ ජයග්‍රහණයට ප්‍රධානව වශයෙන්ම ප්‍රසංසාව හිමිවෙන්න ඕනෙ මහින්ද්දට. ෆොන්සේකටත් වඩා :yes...
  6. Zeus

    -Which movie you watched last ?- Part 2

    Have you seen Hot Fuzz :)
  7. Zeus

    CHOGM 2013

    they just seeking attention ban
  8. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    Tax+Delivery වලට තව යනවා :yes: Prepaid වලට දෙන්නෙ නෑ කියලනෙ බං තියෙන්නෙ. facepalm* BTW මුලදි ඕක තමයි කියල තියෙන්නෙ පස්සෙ CEO ම කියල තියෙනවා ගේන්න වෙන්නෙ D820 විතරයි කියලා. ඒක නිසා උඹට ඕනෙ නං Cancel කරන්න පුළුවං order එක
  9. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    Man gatte na kukuloh. Mage yaluvek gatte
  10. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    Edit : ** Kapruken ගෙන්නන version (D820) එකට ලංකාවෙ 4G නෑ කියල දැන් confirmation එකක් ආවා. 4G ගොඩක් වැදගත් අය ඉන්නවනං ඒකෙන් ගෙන්නන්න එපා ! ඒ වගේම දැනටමත් order කරපු අය ඉන්නවනං ඒක cancel කරන්න පුළුවං :yes:
  11. Zeus

    -Which movie you watched last ?- Part 2

    Hero 2002. ඕනෙ තරම් torrents තියෙනව මචං.
  12. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    ඇමරිකාවට වඩා කොහෙන් ගත්තත් ගාණනං වැඩි වෙනවා :/
  13. Zeus

    Windows 8.1 Pro with KMS Activator

    Meka untouched original Win 8.1 image ekada ?
  14. Zeus

    Sinhalayek dekka gaman, mata hitena ewa!

    බොරැල්ලෙ™ කනත්තට™ වරෙන්™. ™ඒකෙ™ කපපු™ වලක්™ ඇති™. ™මිනීපෙට්ටියක් වගේ™ තියෙන්නෙ ඇතුලට™ එ™න දො™ර™. ආ™වට ප™ස්සෙ™ අපි™ ™පි™ළිගන්නම්. ™ ™
  15. Zeus

    Sinhalayek dekka gaman, mata hitena ewa!

    මූ කොහොමද බං ගුටි නොකා පාරෙ යන්නෙ ? හැමෝම මූනත් දන්නවනෙ ? අර යකා හිටවපු දත් සෙට් එකත් එක්ක
  16. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    Man hitanne okkoma tax inclusive tamai oya charges vatenne. Ubata tiyenne gihin ganna vitarai.
  17. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    My friend managed to contact Kapruka CEO and he assured its D821 version that they are importing. :)
  18. Zeus

    Need Big Big Advice

    Advice with 3 words Get a Life !
  19. Zeus

    -Which movie you watched last ?- Part 2

    torrent sites වලට වැඩිය එන්නෙ නෑ මචං Red Cliff කියන්නෙ all time ආපු හොඳම ෆිල්ම් series එකක්. අදටත් හරි හමං torrent එකක් නෑ Hero නං තියෙනවා.
  20. Zeus

    Nexus 5 gannavanam parissam venna !!!

    Nice talking to you man. Good night :)

    No contents