මටත් නීතිමය ගැටලුවක් තියෙනවා හැකිනම් පිළිතුරක් ලබාදෙන්න ස්තුතියි. මගෙ ගැටලුව මේකයි.
අපේ නිවසක් අවුරුදු පහකට වෙනත් පාර්ශවයකට බද්දට දීලා තියෙනවා. ඒත් ඒ අය අසල්වාසීන්ට කරදර වන විදියට හැසිරීම නිසා අපිට ඒ අයව බදු කාලසීමාව අවසන් වීමට පෙර ගෙදරින් යවන්න ඕනෑ. එහෙම බද්දට ඉන්න අයව නියමිත කාලසීමාව අවසන්...