අනේ අපොයි
අපෝ මෙච්චරද බං උබට වැරදිලා තව ඉන්නවා අපේ සසා අයියා , මොබිටෙල් අරා , තව ජයනාත අයියා ඔක්කොගෙම නම් දාපන් නැත්නම් අඩුවක් :D
හැබැයි මේකට උබ දාලා තියන නම වැරදි මේක හොදම පඩ ශෝ නම් වෙන්න බෑ මචන් මේක හොදම වැඩ ශෝ වෙන්න ඕනා . උබල වගේ ෆේක් වලින් ඇවිත් අනාත ආතල් ගන්න උන්ට අනේ මංදා බං :P:P:P:P:P:P:P:P