මචන්ලා මට මෙන්න මේ subjects වල තියෙන්නේ මොනාද කියල කියල දිහාලකෝ.....roughly කොහොමද මේ subject ජොබ් filed එකත් එක්ක සම්බන්ද වෙන්නේ කියල ....
Ethics and professionalism in computing
Strategic implementation of information systems
IT project management
Specialisation in Software Development OR...