ඔය කියල තියෙන ඔක්කොටම ගැලපෙන්නේ 121 එක...හැබැයි හොද එකක් හොයා ගන්ඩ චැන් අමාරැයි, හොයා ගත්තත් රෙපෙයාර්ස් එන කාලේ...වැගන් අාර් සේෆ්ටි ,ෆුවල් හොදය් බ්‍රෑන්ඩ් නිව් අවුල බොඩි පාර්ට්ස් ගනන් ඉඩ මදි, මට පේන විදියට හොදම ඔප්ෂන් එක බෙල්ටා 1.3 2008/09 එකක්....එහෙම නැත්තම් විට්ස් 1.3 2011 වගේ...