මුලින්ම මම මහින්ද රාජපක්ෂ මහතාට සුභ පතනවා. ඔහුගේ එලකිරි යේ සහයෝගය ලභාදුන් සියලු අඉ.ඩී සහ ෆේක් අයි.ඩී වලටත් සුභපතන්වා. මං කියන්න යන්නෙ මගේ පෞද්ගලික මතයයි. ඒක හදවතින්ම නැගෙන ඇත්තක්,
මහින්ද ගේ ජයග්‍රහනය අපි සියලු දෙනාගේ පරාජයක්! මෙකට හේතු කියලා ඔගොල්ලගෙ ෆන් එක නැති කරන්න කැමති නෑ.
මාත් එක්ක...