සත්තු,වදුරො,රිලවු,කොටි,සිංහයො,නරි හැම සතෙක්ම ජීවත්උනාට අපි උන් ගැන මොනවද දන්නෙ:no:.සමහර වෙලාවට අහම්බෙන් වීඩියෝ උන සිද්දි එහෙම අපිට හම්බවෙනව.කොටි වදුරු පැටවු බලාගන්න ඒව,සිංහයො මුව පැටවු බලාගන්න ඒව වගේ:):cool:.ඒ අපි දකින ඒව විතරයි.අපිට නොපෙනෙන්න මේ වගේ කොච්චර දේවල් මේ ලෝකේ වෙනව ඇත්ද?මෙහෙම තවත්...