සංවර්ධන දඩයම්..!!!!
සංවර්ධන දඩයම්
චීන සමාගමක් විසින් රුපියල් මිලියන 4000 කින් කරනු ලබන ඉදිකිරීමක් මිලියන 750 කින් නිම කිරීමට ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි බව කියෑවෙන අපූර්ව පුවතක් ඊයේ (30) අප දිවයින පත්‍රයෙහිම පළවී තිබිණි. එහි සඳහන් පරිදි මෙම මුදල වැය වන්නේ මාතර බෙලිඅත්ත දුම්රිය...