ඔන්න ඕක තම උබලගේ ලොකුම වැරැද්ද දෙයක් කරන්න කලින් සල්ලි හොයන්න තමා බලන්නේ මචන් උබේ කන්ටෙන්ට් හොදට හදපන් හොද දේවල් පහු වෙන්න ඔටෝ එනවා උබ එකපාරට සල්ලි හොයන්න බලනවා නම් අදහස අතරාපං අනික ඔහොම විව්ස් සබ්ල ගත්ත පලියට යුටුබ් උන් උබට ඇඩ් දෙන්නේ නැහැ උන් රිවිව් කරනවා උබේ කන්ටෙන්ට් හොදද නැද්ද කියලා. උබේ...