අරමුණු ජයගන්නේ කොහොමද?
අපි හැමෝම සාර්ථක වෙන්න කැමති වුනාට 5% - 10% අතර ප්‍රමාණයක් තමයි තමන්ගේ අරමුණු ඒ විදිහටම ජයගන්නේ. ඉතින් ඔන්න අද අරමුණු සැකසීම හා ජයගැනීම ගැන කියාදෙන්න හිතුනා. බලලා හොඳ නරක කියන්න. ප්‍රතිචාර තමයි මාව දිරිමත් කරන්නේ.
IPidpIDycnQ
මේ තියන්නේ මගේ කලින් වීඩියෝ
සාර්ථක අලෙවි...