1. caps

    මයියා ටිං ටිං වෙලා

    :angry: :angry:
  2. caps

    මයියා ටිං ටිං වෙලා

    මයියා ටිං ටිං වෙලා ඊයේ මැච් එක පට්ටයි කියලා දන්නවනේ ඉතින් බලපු හැමෝම.. :yes: :yes: :yes: දැක්කද අපේ මයියා ටිං ටිං වගේ ඉන්නවා.. :confused: :confused: :confused: :confused: මට නම් ඒ වගේමයි පේන්නේ.. ;) ;) ;) ;) ;) ;) ලකුණු 11,000 ක් රැස්කරපු මයියා ටිං ටිං ට සුභ පැතුම් !!! :cool: :cool:
  3. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    නෑ බන්... කලුවා අරකේ ගියා වගේ
  4. caps

    Toyota Aqua permit price

    year : 2012 FEB, Black colour Unregistered price 4.1 million..one nam kiyapan
  5. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    පට්ට බන්..තනියම හිනා යනවා..
  6. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    රෙද්ද අස්සේ නයි දාගෙන අරක කනවා කියලා කෑගහනවා
  7. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    බල්ලට ඇති වැඩකුත් නෑ අරකට ගමනකුත් නෑ
  8. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    :yes: :yes: :yes: :yes: :yes: :yes:
  9. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    ela :yes: :yes: :yes: :yes:
  10. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    :no: :no: :no: :no:hithana vidiha thamailu ;)
  11. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    :D :D ඔව් බන් පූසෝ එක හු.......ක් මගේ රෙප් කපලා සිංහල ජෝක් එකට් අගන්න එපා කියලා..ඌ හිතාගෙන ඉන්නේ මේ ත්‍රෙඩ් එක නිසා සිංහල නැති වෙයි කියලා වෙන්න ඇති.යකෝ මේකේ ජොලියත් එක්කම අමතක වෙලා තිබුන සිංහල මතක් කරන්නේ..
  12. caps

    එන්න පොඩි FUN එකක් ගන්න

    එන්න පොඩි FUN එකක් ගන්න . . . . ඔයාලා අහල තියෙන ප්‍රස්ථා පිරුලක දෙවෙනි පදය පටන් ගන්න තැනට "අරක" :angry: :angry: :angry: :D :D :D කියලා දාලා පෝස්ට් කරමුද ? උදා : ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ වක්කඩේ අරක හැංගුවා වගේ ගහ දන්න අයට අරක කඩා පෑවා වගේ නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ...
  13. caps

    Ada mata mara happy.

    ela machan..congrtzz !!! House of Fashion balapan..

    No contents