මේක සිංහල කෙනෙක්ගේ කඩයක්... මීට කඩ දෙකක් පහලින් තියෙන "සුධර්ම ටෙක්ස්" අයගෙම තමයි... :D:D:D:D මේ කඩේ එකම තම්බියෙක් වත් වැඩ කරන්නේත් නෑ... :yes::yes::yes::yes:
මෙව්වා මමම ඊයේ ගිහින්මයි හොයා ගත්තේ... ;););););)
මෙතන ඇදුමුත් අනික් තැන් වලට වඩා ටිකක් ගණන් අඩුයි... අපේ කෙනෙක්ගේ එකක් හින්දා නුවර ඉන්න...