මේ වගේ ත්රේඩ්ස් වල අඩුවක් අද දකිනව බන්, ගොඩක් උන් අද ත්රේඩ්ස් දාන එක නවත්තලද කොහෙද, නියම වැඩක් කරාට ස්තූතිය් මචන්, හැම දාමත් වගේ මේ ත්රේඩ් එකත් ඉතින් බූක් මාර්ක් තමයි, මොකද වෙන කෙනෙකුට හරි පෙන්නන්න පුලුවන්නෙ, එල මචන්, තවත් මේ වගේ ත්රේඩ්ස් දාන්න සුබ පතනවා,.........:love::love::love::love...