සමහරු කියනවා මේකට විරුද්ධව කතා කරන එක කුහකකම ඊර්ශ්‍යාව වගේ කියලා. ඒවගේම කියනවා පහත් මානසිකත්වයකින් මේ දිහා බලනවා කියලා. ඒත් මම නම් කියන්නේ ආදරවන්තයිගේ දිනය තියෙන්නේ ලිංගිකව එකතුවෙන්න නෙවෙයි කියලා. මොකද කොල්ලො කෙල්ලො ඔය දවස එනකම් බලන් ඉන්නෙ නෑනේ ඕක කරන්න, ඕනෙ කෙනා කවදත් කරනවා. ගොඩක් වෙලාවට ගබ්සා...